(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාගේ කාලේ හිටපු ඇමතිවරුමනේ? මොනව කළත් වැඩක් නැහැ. දූෂිත පිරිස් වෙතම නැවත ඇමතිකම් නොදෙන්න තිබුණා.
ඒ කාලේ අහපු අලිබබා සහ හොරු 143 කතාව මතක්වෙනවා...
දැන් ජවීපෙ සහ ද්‍රවිඩ කොංග්‍රසය හැර අනිත් සේරම ආණ්ඩු පක්ෂය...