
(ටි. එල්. ජ්ව්ෆර්කාන්)
මඩකලපුව චෙන්කලඩි කළු පාලමෙන් පහළට යුද හමුදා ට්‍රක් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් හමුදා හමුදා සෙබළුන් දෙදෙනකු ජිවිත්ක්ෂයට පත්ව තවත් සිව්දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
එරාවුර් පොලිස් වසමේ චෙන්කලඩි - බදුලු මාර්ගයේ කරදියන්නාරු ප්‍රදේශයේ සිට චෙන්කලඩි දෙසට ධාවනයවූ ට්‍රක් රථයේ වේගය පාලනය කර ගෙනිමට නොහැකිව ඇළට පෙරළී ඇතැයි පොලිසිය කියයි.
ට්‍රක් රථයේ ගමන්කළ දෙදෙනකු ජිවිතක්ෂයට පත්වූ අතර සිව්දෙනකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ලදී .

COMMENTS