(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. පද්ධතිය හරහා පසුගිය සතියේ රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්‍ෂ 43 කට ඉන්ධන ලීටර 36,599,301 ක් ලබාදී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජාතික ඉන්ධන බලපත්‍රයට පසුගිය සතිය අවසන් වන විට ලක්‍ෂ 55 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ 107 ක සාමාන්‍ය කෝටාව ඉක්මවා ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කළ බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොනවා හරි දොඩවනවා, කටෙන් වැඩ නැතිව කරන දෙය හරියට කරන්න...
ඒ ක්‍රමය නියමයි. හැමදාම මේ ක්‍රමය තියන්න. මිනිස්සු අරපිරිමැස්මෙන් වැඩ කරන්න පුරුදුවෙවී.
අපි කලින් මේ ගැන මොනවා සිතුවත් QR ක්‍රමය නම් සාර්ථක බව පේනවා. ඇමතිතුමාට ස්තූතියි