(උපුල් හේරත්)
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ අධ්‍යයන ඒකකයක තිබූ මල්ටි මීඩියා ප්‍රජෙක්ටර දෙකක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි .
මෙය සොරකම සිදු කළ ආකාරය මෙතෙක් අනාවරණය නොවන බවත් ,බොහෝ දුරට එම ඒකකයේ,දොරගුළු විවෘත කරමින් රැගෙන යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
මෙම සිද්ධිය පිළිබඳව ඇඟිලි සලකුණු ඇතුළු මූලික පරීක්ෂණ සිදු කර ඇති අතර ,සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd