(ඉන්දිකා රාමනායක)
කොළඹ ජම්පටා වීදියේදී මීට සුළු මොහොතකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කීය.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd