(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
රජය විසින් ආරම්භ කර ඇති කෝවිඩ් 19 සහන අරමුදල සඳහා රුපියල් මිලියන 3 ක පරිත්‍යාගයක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය විසින් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගය එම සංගමයේ සභාපති ඉංජිනේරු පී. ඩී.අබේසිරිවර්ධන මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී බාර දෙනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඉංජිනේරු සංගමය බොහෝවිට ඉංජිනේරු සංස්ථාව සමග කටයුතු කරන අය විය හැකියි. අරමුදලට පරිත්‍යාග කරනවට වඩා දැනුම හා කුසලතා ප්‍රයෝජනයට ගෙන සෞඛ්‍ය ක්ෂෙත්‍රයට අවශ්‍ය ඇදන් හා ශ්වසන ආධාරක ආදිය් හදලා දුන්න නම් කොතරම වටිනාකමක් වේද?