සන්මැච් පෞද්ගලික සමාගම සහ ලංකාදීප ඔන්ලයින් එක්ව සංවිධානය කරන සූර්ය සුවඳකූරු ‘සදහම් සැරිසර‘ නවම් පොහෝදින වැඩ සටහන පඬුවස්නුවර ඓතිහාසික පුරාණ රජමහා විහාරයේදි හෙට දවස පුරා පැවැත්වේ.
ලංකාදීප ඔන්ලියන් ඔස්සේ සජීවීව නැරඹීමට සැදැහැවත් සැමට අවස්ථාවේ හිමි වේ.
පඬුවස්නුවර ඓතිහාසික පුදබිම මෙදින සූර්ය සුවඳකූරුවලින් සුවඳවත් කෙරෙන අතර සැදැහැවතුන් අතර සූර්ය නිෂ්පාදන බෙදාදීමට ද පියවර ගෙන ඇතැයි සැන්මැච් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනාකාරි ගෞරි රාජන් මහත්මිය පැවැසුවාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd