(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසුවන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇති අබ්දෙල් ෆටා මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටු කිරීමට වික්‍රමසිංහ මහතා ගන්නා සෑම වැයමක් ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවද සඳහන් කරයි.
දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට හා වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බවද ඊජිප්තු ජනාධිපතිවරයා පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1268
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊජිප්තු ජනපතිගෙන් රනිල්ට සහතිකයක්
chandima Monday, 08 August 2022 09:44 PM
සහතිකේ දුන්නා නම් ළඟදීම උපාධියත් දෙයි...
fairoos Tuesday, 09 August 2022 12:06 PM
කෙළිය තාප්පෙට. දැන් බයියෝ රනිල්වත් එළවයිද දන්නේ නෑ.
ganegoda Tuesday, 09 August 2022 01:44 PM
ඔය සහතිකය මුත්‍රා සමඟ අඹරලා ඔලුවේ ගාගත්විට ඔටුවෙකුට වගේ බුද්ධියක් ලැබෙනවාලු
Chandima Wednesday, 10 August 2022 04:10 PM
පෙනෙන්නේ නැතිද කමිටු දානවා...? එහෙ යනවා.. මෙහෙ යනවා..