(වසන්ත චන්ද්‍රපාල)
තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ බිරිඳ සහ දියණිය අම්පාර මහ රෝහලෙන් ඊයේ (09) ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අද (10) ආරක්ෂක අංශ විසින් නැවත ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබේ.
ඔවුන් දෙදෙනාට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව යළි ආරක්ෂක අංශ විසින් රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.
ඉකුත් 26 වෙනි දින සහරාන්ගේ සහෝදරයින් ඇතුලු 17 දෙනෙකු බෝම්බ පුපුරුවාගෙන මියගිය අතර සහාරන් ගේ බිරිඳ සහ දියණිය සුන්බුන් අතර සිරවී සිටියදී ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබීය. සහාරන් ගේ මෙම ක්‍රියාවන් වලට තමන් අකැමැති වූ බවත් සහාරන් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා ආදියා පවසා තිබේ.
අවස්ථා කිහිපයකදී දික්කසාද වීමටද ඇය සහරාන්ගෙන් ඉල්ලිම් කළත් සහරාන් එයට විරුද්ධ වූ බව රාජ්‍ය බුද්ධි අංශයේ නිධාරින්ට ඇය පවසා තිබේ. සහරාන්ගේ බිරිඳගේ තොරතුරු අනුව මීගමුව සහ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා යන ස්ථාන දෙකක තිබූ ආරක්ෂක නිවාස දෙක රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
අම්පාර රෝහලින් පිටවු පසු රාජ්‍ය බුද්ධි අංශ මගින් සහරාන්ගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට බාරදී තිබේ.

COMMENTS
ඔන්න ෆාතිමා පේනවා නේද මුස්ලිම් කොල්ලෙක් බැන්දහම වෙනදේ..? සිංහල කොල්ලෙක් බැන්දා නම් හොඳින් ජීවත්වෙනවා.. සිංහල කෙල්ලන්ට මේවා හොඳ පාඩම්.. මුස්ලිම් කොල්ලෙක් එක්ක කවදාවත් යාලුවෙන්න එපා. අන්තිමට වෙන්නේ මේ වගේ දෙයක් තමයි.. ඔවුන් වෙළෙන්දෝ එ්ක නිසා හොඳට දන්නවා රවට්ටන්න. අායෙත් රැවටෙන්න එපා.
මේ කාල බෝම්බෙටත් ඇප දීපල්ලා, ඇප දීපු එකෙක් හරි මරාගෙන මැරුණොත් වගකියන්න ඕනේ සිරාගේ සිට හැම කෙනෙක්ම..
මේවා බයිලා.. තොරතුරක් දැනගත්තාම අම්මා, අප්පච්චි වුණත් එක පොලිසියට කියන්න තිබුණා අඩුම තරමේ වැඩිහිටියෙකුට කියන්න තිබ්බා... මේ අයට කිරි පොවලා වැඩක් නැහැ.
ඇත්තම වෙන්න ඇති... කියන්නේ මේ ජාතිය කවදාවත් ඇත්ත කියපු අය නෙමෙයිනේ...
මුස්ලිම් පල්ලිය ගෑවේ කඩු සහ කිනිසි හංගලා... ඔක්කොම බොරු..
කිසිම මුස්ලිම් ගැහැණියක් තම සැමියාට එරෙහිව නොයයි. තවද අාගමික අන්තවාදය අන්ධ විශ්වාසය මෙම සියල්ලටම හේතුව වේ. කිසිම ලෙබ්බේ කෙනෙකු පාදිලි කෙනෙකු හෝ භික්ෂුවක් පරිණාමවාදය විශ්වාස නොකරයි. එසේනම් දෙවියන්ට හෝ නැවත ඉපදීම වැනි විශ්වාසයන්ට තැනක් නැත. ලොකයේ ජීවය බිහිවීම සැසඳූකල මිනිසා බිහිවීම අතුරු සැනක් බවත් මිනිසාටද පවතින්නේ අනෙක් ජීවීන්ට ඇති ඉඩ පමණක් බවත් සිතන්නට පුරුදුවන්න..
මේ පුංචි රටේ මගේ දරුවත් ඔබේ දරුවත් ජිවත් විය යුතුයි.
අනතුරෙන් පස්සේ කන් ඇහෙන්නේ නැහැ කියලා ඉස්සෙල්ලා බොරු කිව්වේ මැයමයි
මේ ජාතියේ මර්සිය වැඩියි. කට ඇරියොත් බොරු ටොන් එකක් කියනවා ඇත්ත වගේ....
මලු උස්සාගෙන මේ ගැහැණිය සමග යන්නේ සිංහල ගැහැණු නේද?
පොටෝ එක දාලා තිබෙන්නේත් බොඳ කරලානේ...
දෙයියනේ මෙයා වටේ ඉන්නේ සිංහලයෝ නේද?
මොවුන්ගේ බොරු බයිලා වලට තවත් රැවටෙමු. ඔච්චර ත්‍රස්තවාදයට විරුද්ධ නම් නිර්නාමිකව හරි තොරතුරු දෙන්නේ තිබුණා. ඇත්ත කියවාගන්න 4 වැනි තට්ටුවටවත් ගෙනියන්න වෙයි.
අපේ මිනිස්සු තමා මලු උස්සන් යන්නේ. මේ ගොල්ලන් රටවල් 57 ඇල්ලුවේ එම රටවල්වල හිටපු මිනිසුන්ගේ හොඳ හිත අයුතු ප්‍රයෝජනයට අරගෙනයි..