(නිමල කොඩිතුවක්කු)
වසරේ මුල් මාස දෙක තුළ ෆේස්බුක් හා සම්බන්ධ පැමිණිලි 407ක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පැවැසීය.
ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම සහ ව්‍යාජ ගිනුම් නිර්මාණය කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේදී පමණක් ෆේස්බුක් හා සම්බන්ධ පැමිණිලි 2505ක් ලැබී තිබූ බවද ඒ මහතා පැවැසීය.
ඉන් ගිණුම් විශාල ප‍්‍රමාණයක් අත්හිටුවීමට මේ වනවිට කටයුතු කර ඇති බවද මීගස්මුල්ල මහතා වැඩිදුරටත් කීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ෆේස්බුක් පැමිණිලි 407ක්