IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝල්කාරයෝ අපායේ දොර දැක කෑ ගහනවා

(සුජිත් හේවාජුලිගේ)

සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මේ දක්වා කළේ රටේ අහිංසක ජනතාව සූරාගෙන කෑම බවද ඔහු සඳහන් කළේය.

පවතින තත්ව යටතේ රට ගොඩ යන දිනය සිතාගත නොහැකි බවත් තමාට දැනගන්නට ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීම ලබන දෙසැම්බර් මාසය පමණ වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

 



අදහස් (2)

මෝල්කාරයෝ අපායේ දොර දැක කෑ ගහනවා

de silva Friday, 01 July 2022 12:48 PM

මොවුන් අපායට ගියොත් මොවුන්ට කළින් එහෙ ගිය මොවුන්ගේ ගෝලයිනුත් එක්ක එකතුවෙලා, යමරජ්ජුරුවන්ට පගාවක් දීලා ඩීල් එකක් දාලා අපායත් බංකොළොත් කරලා දමාවි...

:       0       0

පුරවැසියා... Friday, 01 July 2022 01:16 PM

ජනතාව ගසාකමින් අසාධාරණ අයුරින් ව්‍යාපාර කරන සියලුම ව්‍යාපාරිකයින්ට අපායේ සියලුම දොරවල් විවෘතව ඇති අතරම ඔවුන් සඳහා අවීචි මහා නරකාදියේ අංශයන්ද වෙන්කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site