IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සයිනොෆාම් එන්නත් වැඩිම තොගය හෙට දිවයිනට

(සුජිත් හේවාජුලිගේ )

චීන රජය ප්‍රදානය කරන සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් සහ එන්නත් සිරින්ජර ලක්ෂ 26ක් අද (27) දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙය චීන රජය එක් වරකදී ප්‍රදානය කරන සයිනොපාම් කොරෝනා මර්දන එන්නත් වැඩිම ප්‍රමාණය බවද හෙතෙම සඳහන් කළේය.

මේ අනුව චීන රජය මෙරටට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොපාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ විසි හතක් දක්වා ඉහළ යනු ඇත.

මෙම එන්නත් තොගය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අද උදේ බාර ගනු ලැබීමට නියමිතය.

මේ අතර සයිනොපාම් එන්නත් ලබා ගත් අයගෙන් සියයට 95 කට පමණ ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකදී සනාථ වී ඇත.

 



අදහස් (0)

සයිනොෆාම් එන්නත් වැඩිම තොගය හෙට දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site