(තුසිත කුමාර ද සිල්වා)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඡායාරුප මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්වූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව මරවන්කුලම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කියයි.
හොරණ පිහිටි කර්මාන්ත ශාලාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රභාකරන්ගේ ඡායාරුප ෆේස් බුක් හරහා බෙදාහැරීමට උත්සාහ කළ තරුණයෙක් අත්අඩංගුවට
සරදියෙල් Sunday, 01 December 2019 04:43 PM
වෙනස තවමත් නොවැටහේ නම් ළඟම සිටින මනෝ වෛද්‍යවරයා හමුවීම වඩත් සුදුසුයි...
BamunuarachchiMonday, 02 December 2019 02:17 AM
යාපනේ ඉඳන් කෙරුවානම් අපිටත් හිතන්න පුළුවන්. මේක කරලා තිබෙන්නේ සිංහල පළාතේ ඉන්දලානේ.