(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට සැර ලිපියක් යොමු කර තිබේ.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාල ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවත් චාමික සම්බන්ධ සියලුම සිද්ධීන් එම ලිපියේ සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් එම සිද්ධි සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පනවා ඇති බැවින් විටින් විට ඒ සම්බන්ධයෙන් විමසීමෙන් ක්‍රීඩකයාගේ අනාගතයට හානියක් වන බව ද වික්‍රමසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පිස්සු නටන හැමෝම බලන්නේ අලුතෙන් ඒන අය දිහා විතරයි. ප්‍රමයෝදය ද එසේමය. ඒකයි මේ මනුස්සයා චාමික කරුණාරත්නට අනවශ්‍ය විදියට බනින්නේ.
සම්පුර්ණ නම: ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වයස: 51 උපන් ස්ථානය; ගාල්ල ආගම (වර්තමාන): බොර්න් අගෙන් ආගම (පෙර): බෞද්ධ
ක්‍රිකට් පරිපාලනයේ කී දෙනෙක් බෝන්එගේන් ක්‍රියාකාරීන් ඉන්නවාද? ඔවුන්ගේ නම් මොනවාද? ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇතිවන ආගමික බලපෑම් මොනවාද? එහෙම තියෙනවා නම් ඒවා නැති කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? නැවත මෙවැනි දේ ඇති වීමට නොහැකිලෙස ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? යන්නයි...