(අංජුල මහික වීරරත්න)
ලංකාව ගැන ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
බොහෝ රටවල් ලංකාව සමඟ සුහදශීලී ගණුදෙනු සඳහා අවතීරණ වී ඇති බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියනයක වියදමින් මෙය ඉදි කර තිබෙි.
මහල් 03 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇඳන් 04 කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 96 කින් සමන්විත ළමා සහ මාතෘ වාට්ටු ද ඇතුළු වාට්ටු 04 කින් ද බාහිර රෝගී අංශය ඇතුළු අංශ ගණනාවකින් ද සමන්විත වන අතර මෙම කායික රෝග වාට්ටු සංකීර්ණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
’’ලංකාවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක්’’