IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


’’මින් ඉදිරියට, ඇමති ආයතනවලට නිතර එනවා’’

(අංජුල මහික වීරරත්න)

නව රජයේ පත් කිරීම් සිදු කිරීමේ දී ඥාති සම්බන්ධතා හෝ හිතවත්කම් සැලකිල්ලට නොගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 

ආයතන ගොඩනැගීම වෙනුවෙන් හැකියාව සහ සුදුසුකම් ඇති පුද්ගලයින් එම තනතුරු සඳහා පත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

පෙර පැවති දේශපාලන සංස්කෘතිය තුළ අමාත්‍යවරයා පැමිණියේ අමාත්‍යාංශයට පමණක් බවත්, මින් ඉදිරියට අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන සඳහා අමාත්‍යවරුන් නිරන්තරයෙන් පැමිණෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

තරුණයින් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීම උදෙසා වෘත්තීය  නිපුණතා මට්ටම ඉහළ නැංවිය යුතු අතර ඒ වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ ආයතන තුළ පොදු වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. 

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂ ගාමිණි වික්‍රමපාල මහතා එම ආයතනයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.  



අදහස් (5)

’’මින් ඉදිරියට, ඇමති ආයතනවලට නිතර එනවා’’

pj Thursday, 23 January 2025 03:32 PM

කැම්පස් කාලේ හිතවතුන්ට තනතුරු දුන්නේ ලොක්කා විතරද...? අපරාදේ රවුම් ගැසීමට යන ඉන්ධන වියදම...

:       32       14

Wanidu Thursday, 23 January 2025 03:39 PM

ඇත්තද? දැන්ද දැනගත්තේ?

:       2       12

සෙනෙවිරත්න Thursday, 23 January 2025 05:05 PM

Pj කුණු ඇරෙන්න ලස්සන ධනාත්මක දේවල් නොදකින්නේ පරාජයෙන් මනස විකෘති වෙලාද? පව් ඔයාට හිතෙන දේවල් කවදාවත් වෙන්නේ නැහැ. මේ රජය කවදාවත් වෙනස් කරන්න බැහැ.

:       7       20

pjFriday, 24 January 2025 02:47 AM

කුණු තිබෙන බව පිළිගැනීම ම ධනාත්මකව අගයනව.... කෙප්ප අැදබාල මනස විකෘති කෙරැවෙ 69 ලක්ෂයකගෙ නෙ.... මම හිතුවෙ අපේ රටට ලගදිම කෙලවෙයි කියලයි.. ඒහෙම නොවෙනව නම් කොච්චර හොදද.... රජය වෙනස් කරන්න අවශය නැහැ ළගදිම හොම්බෙන් යයි හොම්බ ඉතිරිවෙලා තිබුනොත්....

:       2       2

Nimal Friday, 24 January 2025 12:26 AM

සෙනෙවිරත්න කුණු ඇරෙන්න වෙන දේවල් හොඳන්නෙම නැහැ නේද? ඒයියා හලෝ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site