(නිමල කොඩිතුවක්කු)
බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව 0.55%කින් අඩු වුවත් බස් ගාස්තු තවත් අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්ධන මිල සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව (4) සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
’’බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ’’
මහසෙන් Wednesday, 02 July 2025 04:03 PM
අඩු වුණා මදි කියන්න අඩු වුණාද හලෝ බස් ගාස්තු. පයිත්තියන්ද?
ගුණරත්න Wednesday, 02 July 2025 04:50 PM
ඕක ගැන කතා කරන්න ඕනෑ ප්‍රවාහන ඇමැති නේ. මේ මහත්තයා තමන්ට අදාළ නැති දේ ගැන හොට පොවන්නේ ඇයි? රටේ බෙහෙත් හිඟයක් තියෙනවා. කොළඹ මහරෝහලේ හෘද සැත්කම් නතර වෙලා කියලා ප්‍රවෘත්තියක් අපි දැක්කා. ඒ ගැන වගේ වගක් නැතිව මේ මහත්තයා බස් ගාස්තු ගැන කියවනවා...
SamThursday, 03 July 2025 12:25 PM
අහපු ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න සහ තමන්ගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා.
රටවැසියා Thursday, 03 July 2025 06:44 AM
ඡන්දදායකයා මේ තරම් විහිළුවට ලක්කරපු ආණ්‌ඩුවක් දැක්කමයි!
sugath Thursday, 03 July 2025 08:28 AM
හොදයි ප්‍රවාහන ඇමතිතුමෝ. අපි දැනුවත් වුනා. පුළුවන් දෙයක් තියෙනවනම් අපිම කරන්නම්. ඔබ තුමා කරදර වෙන්න එපා. තව අවුරුදු 4ක් තියෙනවානේ...