
(සුජිත් හේවාජුලිගේ )
කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි දෙදහසකට වැඩි ප්‍රමාණයකට පාඩු සිදුව ඇතැයි වාර්තාවේ.
මින් ඇතැම් ගොඩනැගිලි ඒ වා තිබුණු ස්ථානවලින් වෙනත් තැන්වලට ගෙන යෑමට සිදුවනු ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
එම ගොඩනැගිලි පෙර ස්ථානවල නැවත ස්ථාපනය කිරීම අවදානම් සහගත බවද පෙනී ගොස් ඇත.
කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි වලට සිදුවූ හානිය ගණනය කරගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ගංවතුරින් රජයේ ගොඩනැගිලිවල තිබූ ලිය කියවිලි විසි දහසකට වැඩි ප්‍රමාණයක්ද විනාශ වී ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’දිට්වා’’ රජයේ බිල්ඩින් 2000කට පාඩු කරයි