(අංජුල මහික වීරරත්න)
මාලිමාව රහස් ඡන්ද පවත්වමින් කළ විගඩම මාස හයෙන් අවසන් කරන්නට හැකියාව ලැබුණු බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
"දැන් කොළඹ නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව බවද රහුමාන් මහතා කීය.
මන්ත්‍රීවරයා එසේ කීවේ කොළඹ නගර සභාවේ ජාතික ජන බලවේගයේ අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි. රෑට බුරියානි දී නගර සභාවක් පාලනය කළ නොහැකි බව ඔප්පු වී ඇතැයි ද රහුමාන් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’දැන් කොළඹ පුර සබේ පාලනය කරන්නේ අපි’’