(සුජිත් හේවාජුලිගේ)
භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දුන්නේය.
මේ සිද්ධියට වගකිව යුත්තේ මොන ස්වාමීන් වහන්සේ ද මොන දායකයා ද කියා සොය සොයා ඉදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවයට සහභාගි වෙමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
’’ඩක්කුව’’ හදන වැඩේ නාමල් බාරගනී
cw Sunday, 28 September 2025 05:14 AM
රිලා සංගණනය වගේ වෙයිද?
Rajith Sunday, 28 September 2025 05:50 AM
හාමුදුරුවනේ, පඩිපෙලෙන් වඩින්න. මෙයා මෙතෙක් කාලෙකට කරපු එකම වැඩේ රිලා සංගණනේ විතරයි. ඒකත් කරපු හැටි දන්නවනේ.
NImal 1 Sunday, 28 September 2025 06:14 AM
අමාත්‍යවරයා මෙම පියවර ගැනීම දැකීම සතුටට කරුණකි. කෙසේ වෙතත්, මෙම තාවකාලික උපකරණ වඩාත් ආරක්ෂිත කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනෙක් දැනටමත් සිටිති. අවාසනාවකට මෙන්, අපවත් වූ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට උපකාර කිරීමට දැන් ප්‍රමාද වැඩියි. සැඟවී ඇති අනතුර ගැන ඔවුන් සතුටින් නොදැන සිටියහ. කේබල් ස්නැප් ලබා දී නොමැති නම්, ඇත්ත වශයෙන්ම එය තිබිය යුතු පරිදි, ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය තිරිංග ලබා දී නොමැති නම්, අවම වශයෙන් අතින් ක්‍රියාත්මක වන එකක් කේබල් කාර් එකේ ලබා දී මෙවැනි හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පරිශීලකයින් දැනුවත් කළ යුතුව තිබුණි.
මැක්ස් Sunday, 28 September 2025 07:23 AM
රිලව් සංගණනය මෙන් විකාරරූපී නොවී සාර්ථක ලෙස එම කටයුත්ත සිදු කිරීමට ඇමතිතුමාට හැකියාව ලැබේවා!
Moratuve Api Sunday, 28 September 2025 09:07 AM
හදිසි අගුල් නැත, කේබල් ප්‍රමිතියෙන් තොරයි, මගීන් ආරක්ෂා කිරීමට අමතර කේබල් නැත, මගී ප්‍රවාහනය සඳහා පවා එය නිර්දේශ නොකරයි, එය කාර්මිකයෙකු විසින් අනුමත කළ යුතුය. වරලත් ඉංජිනේරු, නොදනී.
ගුණසේකර Sunday, 28 September 2025 09:20 AM
හදලා ඉස්සෙල්ලම ඇමති මණ්ඩලය ඕකෙ ගෙනියන්න. එච්චරටම ෂුවර් ඔයාගෙ වැඩ.
Lalla Sunday, 28 September 2025 11:11 AM
පරක්කු වැඩියි නේද ඇමතිතුමෝ?
chinthana Tuesday, 30 September 2025 09:03 AM
නාමල් කරන්නේ අනවශ්‍ය වැඩක්. කවුරුවත් ඕක හදලා දෙන්න කියලා රජයෙන් ඉල්ලුවේ නෑ. ප්‍රසිද්ධ ආරණ්‍යයකට ඔය වැඩේ කරගන්න තරම් මුදල් තියෙනවා. නැවත අනතුරක් උනොත් ඒකේ වරද නාමල් හා රජයට පැවරෙනවා