(සුජිත් හේවාජුලිගේ)
ව්‍යවසායකත්වය ගිය දුර වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොඳාකාරව පෙන්නුම් කෙරුණු බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
' මේ නිසා දැන් කියන්න තියෙන්නේ අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි" කියලයි. ඒක හොඳ තත්ත්වයක් නොවේද. කොහොම නමුත් දියුණු ශ්‍රී ලංකාව බිහිකර ගැනීමට කාටවත් බැරිවෙලා තියෙනවා. නිර්මාණශීලීත්වය ව්‍යවසායකත්ව මනසින් නිවැරදිව හඳුනාගත යුතුයි"
ජයවීර මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමයේ උත්සවයකදීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
’’අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි’’
wedage Friday, 19 September 2025 02:44 PM
අපි ඔක්කොම ණයයි මල්ලි කියන්න තමයි තියෙන්නේ.
Naleen Friday, 19 September 2025 03:10 PM
මෙතුමා කවදා හරි මැරෙන්නේ ව්‍යවසායකත්වය උගුරේ හිරවෙලා.
කෞෂිFriday, 19 September 2025 03:42 PM
ඩෝං ගාන නයෙක් දැන් කීයද?
Jagath Leanage Friday, 19 September 2025 03:59 PM
ඔව් ඔව්. හොද ව්‍යවසායකයෙක් ඇන්ටිජන් සම්බන්ධයෙන් කියලා අපි නම් දන්නවා...
අරවින්ද මොණරවිල Friday, 19 September 2025 04:15 PM
ගංජා මුදලාලිලා කොහොමද ව්‍යවසායකයෝ වුනේ කියලා පැහැදිලි නැහැනේ අයියේ...
PGP Thilak Friday, 19 September 2025 04:21 PM
හැමෝම මතක තබා ගත යුතු දෙයක් ඇත! එනම් පොඩි දෙයක් අධික මිලකට විකුණා පාරිභෝගිකයන් ගසා කෑම විවසායකත්වය නොවේ! දේශපාලුවන්ට නිලධාරීන්ට පගා දෙමින් මහජන මුදල් මංකොල්ල කෑම ද විවසායකත්වය නොවේ!
ChamFriday, 19 September 2025 04:58 PM
ඇත්ත. පොල් කොට ටියුෂන් වලින් ඉතිරි කරලා. අනුන් දෙන දෙයක් කාලා තමයි නියම ව්‍යාපාර බිහි වෙන්නේ...