IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’පුෂ්පා’ අත්අඩංගුවට

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන 'පුෂ්පා 2' චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ජනප්‍රිය නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් සන්ධ්‍යා සිනමාහලේදී 39 හැවිරිදි රේවතී නමැති කාන්තාවක මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම කාන්තාව ඇගේ පුතා සහ සැමියා ද සමඟ සන්ධ්‍යා සිනමාහලට ගොස් ඇත්තේ 'පුෂ්පා 2' චිත්‍රපටය නැරැඹීමටය.

අල්ලු අර්ජුන් ද සිනමාහලට පැමිණ ඇති අතර, සිනහලේ සිටි පිරිස් පොරකමින් සහ තෙරපෙමින් ඔහු දැක ගැනීමට එක් රොක් වී ඇත. එම තෙරපීමෙන් රේවතී මියගිය අතර ඇගේ පුතා තුවාල ලැබුවේය.‍‍

සිනමාහලේ තෙරපීම සිදුවූයේ අල්ලු අර්ජුන් සහ ඔහුගේ කණ්ඩායම නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ නිසි ලෙස පිරිස් කළමණාකරනය නොකිරීම නිසා යැයි චෝදනා එල්ල වී ඇත.



අදහස් (0)

’පුෂ්පා’ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site