
(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන්ට ඇති ඉල්ලුම පිළිබඳ අවධානය යොමු කරමින් 'ඇල්ල ඔඩිසි කැන්ඩි' ලෙස මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්තයේ නව දුම්රියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
එම දුම්රිය පෙබරවාරි මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම දෙපසට ධාවනය වන බවත් ජයසුන්දර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මගුල් ඔක්කොම පටන් ගන්නවා වගේම ඔය පාර හදල හිටපල්ලා. හැමදාම පීලිපනිනව, මල කරදරයක්. කවුරුවත් බලන්නේ නැහැ ඒක. තව ටික දවසකින් මොකක් හරි වෙලා ඒකත් ජාත්‍යන්තරයට ගියොත්, ඕකේ උජාරුව ඔක්කොම ඉවරයි.