IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සමාව ඉල්ලයි

ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි.

මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.



අදහස් (4)

ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සමාව ඉල්ලයි

DM Thursday, 01 February 2024 02:58 PM

ඇමෙරිකාවට විතරද සමාජ මාධ්‍ය වලින් බලපෑම් වෙලා තියෙන්නේ? අපිට නැද්ද? අනිත් රටවල් වලින් සමාව ඉල්ලන්නේ නැද්ද? ජූලී චැන්ග් මොනවාද දන්නේ නැහැ කියන්නේ...!

:       0       0

ajith Thursday, 01 February 2024 04:18 PM

මේවා සකර්බර්ග්ට තේරුනාට, ලංකාවේ විපක්ෂයේ ඉන්න ඔස්තාර්ලට තේරෙන්නේ නැහැ.

:       1       1

පාඨකයෙක්Friday, 02 February 2024 01:25 PM

ඔහු ස්වේච්ඡාවෙන් සමාව අයැදුවා නොවේ. මෙම රැස්වීමේ විදේශ මාධ්‍ය සජීවි වාර්‍තාවකට අනුව, "ඔබ පිටුපසින් වාඩි වී සිටින දෙමව්පියන් දෙසට හැරී ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න!" යයි සෙනේට්වරයෙක් ඔහුට විධාන කිරීමෙන් පසුවයි ඔහු සමාව අයැද සිටියේ...!

:       0       0

Bamunuarachchi Friday, 02 February 2024 09:20 AM

ඒ විතරක් නොවෙයි tiktok CEO කියනවා එයාගේ ළමයින්ට tiktok බැලීම තහනම් ඒවගේම සිංගප්පුරුවේ අව්රුදු 16පහළ ළමයින්ටත් tiktok බැලීම තහනම් කියලා. ඒගොල්ලෝ එයාලගේ ළමයි පරිස්සම් කරගෙන ලෝකේ අනිත් ළමයි අමාරුවේ දමනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site