(විමුක්ති එස් රුද්‍රිගු)
අභ්‍යවකාශය අද්දර සිට පෘථිවියට පැනීමෙන් 2012 වසරේ දී ලෝක වාර්තාවක් තැබූ 56 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර් ඉතාලියේ පැරා ග්ලයිඩින් ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිය දී උඩු ගුවනේ දී හෘදයාබාධයක් වැළඳී ඊයේ(17) මියගොස් ඇතැයි එරට පොලිසිය තහවුරු කළේය.
ගගන කැප්සියුලයක නැග, බැලූනයක ආධාරයෙන් අභ්‍යවකාශයේ අද්දරට ගොස්, ලෝකයේ ඉහළම තැන සිට පහළට පැන ශබ්දයේ වේගය අබිබවා යමින් පොළොවට ළඟා වූ මිනිසා ලෙස ෆීලික්ස් බෝම්ගාට්නර් 2012 වසරේ දී ලෝක වාර්තාව තබා තිබිණි.
පොළවේ සිට මීටර 39,040ක් ඉහළ සිට බෝම්ගාට්නර් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා පොළවට පැන තිබූ අතර එහිදී ඔහු පැයට කිලෝමීටර 1300 කට වඩා වැඩි වේගයකින් පොළව දෙසට ගමන් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ෆීලික්ස් බෝම්ගාට්නර් උඩු ගුවනේ දී මරුට