
(අංජුල මහික වීරරත්න)
ෆයිල් විසිනව දාහක් පරීක්ෂණ වල හිර වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.
මේ සියල්ල එක තැනකින් මෙහෙයවන්න බැරි බව පොලිසිය දැනුම් දී තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ නිසා පොලිස් කොමිසමට මේ ගැන දැනුම් දී පොලිසියට අලුත් ව්‍යුහයක් හැදු බව සඳහන් කළේය.ෙඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තවත් කොටස් හදන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍යව තිබෙන බව කීය.
මූල්‍ය අපරාධ චෝදනා ,මිනීමැරුම්,කුඩු අපරාධ,ආදිය වෙන වෙනම බෙදා දී තිබෙන අතර ඒ ආයතන සහ නිලධාරීන් කෙරෙහි ආණ්ඩුව පූර්ණ විශ්වාසය තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ෆයිල් විසිනව දාහක් පොලිසියේ හිරවෙලා
යෝගා Sunday, 26 January 2025 01:36 PM
දැන් ඒ හින්දා වෙන්න ඇති හැම වැඩේම අනාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා අර කැබ් එකේ තියෙනවා කිව්ව ෆයිල් 400ට නඩු දාලා ඉන්නකෝ. නැත්නම් පස්සේ කියයි අපි එහෙම කිව්වේ නෑ කියලා.
වික්‍රම විදුර්‍රSunday, 26 January 2025 07:35 PM
යොගා සිංහල අමාරු නිසා මං කියලා දෙන්නද? ෆයිල් තිබ්බා කියලා ඒවා අදාල ආයතන වලට භාරදෙනවා මිසක් ජනාධිපති පුද්ගලිකව නඩු දාන්නද කියන්නේ...? ඒ 400 න් තමයි ගොඩක් ලොකු ටිකට වැඩ වෙන්නේ... ඒක නීතියේ රාමුවෙන් කරන්න තමයි කාලය යන්නේ. ඔවුන් බලයේ ඉන්නකොට ෆයිල් විනාශ කරලා සාක්ෂි විනාශ කරලා ගියපුවා...!
Jothi Sunday, 26 January 2025 03:43 PM
ඉස්සර නම් කිව්වේ ෆේල් 400ක් ඩබල් කැබ් එකක හිරවෙලා කියලා... කටවල් නම් දෙකකින් කතා කරන්නේ...
ගුණරත්න Sunday, 26 January 2025 10:31 PM
ආණ්ඩුවත් සංඛ්‍යා ලේඛනවල හිර වෙලා, මහා විශාල සංඛ්‍යා උපුටා දක්වනවා, එත් ප්‍රමාණවත් විසඳුමක් ගෙනෙන්නේ නැතිනම් ඔය ඉලක්කම් කියවිල්ලෙන් කිසිම පලක් නැහැ. ෆයිල් මෙච්චර හිර වෙලා කියන එක අපට සත බාගයක් වැඩක් ඇති දෙයක් නෙවෙයි. අපට ඕන විසඳුම්!
Jamal Monday, 27 January 2025 12:30 AM
වික්‍රම විදුර, තප්පුලන්න එපා. ෆයිල් 400 හොරෙන්ම දීලා, හොරෙන්ම වැඩ වෙනවා ඇති නේද?
Asanga Monday, 27 January 2025 10:07 AM
මේ යකා තවත් ලජ්ජ නැතිව පච කෙලිනවනෙ