IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ෆයිනස් රක්ෂිතයේ ගින්න සිව්වැනි දිනයටත් ඇදෙයි

 

( රංජිත් රාජපක්ෂ)      
                  
ගින්ගත්හේන පොලිස් වසමට අයත් කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක සිව් දිනක් තිස්සේ හට ගත් ගින්න තවදුරටත් පැතිර යමින් පවතී.
 
වන සංරක්ෂණ දේපාර්තුමේන්තුව යටතේ පාලනය වන මෙම ෆයිනස් වන වගා රක්ෂිතය ගිනිගත්හේන දියගල ප්‍රදේශය සහ නෝටන්බ්‍රිජ් ප්‍රදේශය දක්වා අක්කර 100 කට වැඩි භුමි ප්‍රමාණයක විහිදි ඇති බව ප්‍රදේශාවාසිහු පවසති.
 
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග මෙම ෆයිනස් වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර එම රක්ෂිතය තුළ ගෝනුන්,වැලිමුවන්,දිවියන්,හාවුන්, වල් ඌරන් වැනි සිව්පාවන් ඇතුළු පක්ෂින් ගණනාවක් වෙසෙන  බව ප්‍රදේශවාසීහු පවසති.
 
මෙම ෆයිනස් වගාව හරහා ජල මුලාශ්‍ර ගණනාවක්  කැලණි ගගට ගලා බසී.



අදහස් (1)

ෆයිනස් රක්ෂිතයේ ගින්න සිව්වැනි දිනයටත් ඇදෙයි

jayantha Friday, 18 January 2019 06:11 AM

ගිනිගත්හේන ගිනි ගනී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site