(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.
එසේම ණය හුවමාරුවට ඇතුලත් නොවූ බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීම ලෙස තහවුරු කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර්.ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ෆිච් රේටින්ග්ස් ලංකාව පහළට දමයි
Rata Perata Friday, 15 September 2023 02:25 PM
අර ජාත්‍යන්තර සබඳතා තියෙනවා කිව්වා... පිනට ආපු නායකයාට දැන් මොනවද දන්නේ නෑ... කියන්න තියෙන්නේ...! ණය අරගෙන කාලා බීලා ඉන්න එක ඕන මෝඩයෙක්ට කරන්න පුළුවන්. අවංකවම හිතන්න. අද වෙනකන් රටේ කිසිම විදිහක මූල්‍ය විනයක් තියෙනවද? නීතියක් තියෙනවද? මේ ටිකවත් කරගන්න බැරි නිකමෙක් ඇවිල්ලා කයිවාරු ගහගහ ඉන්නවා.
RatneFriday, 15 September 2023 03:41 PM
ඔබ සියයට සීයක් හරි...
කයියFriday, 15 September 2023 03:50 PM
කයියන්ට කඩේයන උන්දැලාට පේන්නේ ඔක්කොම ඇදේට තමයි. කයිය ලොකු පුටුවට ගියානං බලන්න තිබුණා මිනිස්සු පෝලිම්වල මැරෙණ විදිය...
රනේ Friday, 15 September 2023 06:05 PM
කරුණාකරලා ඡන්දයක් තියමු. අපි වැරැද්ද හදාගන්නම්...
අරවින්ද මොනරවිල Friday, 15 September 2023 07:46 PM
හොරු කවද්ද රටවල් හැදුවේ...? තවත් කීයක් හරි හොරා කන්නයි, තියෙන දේවල් නැති නාස්ති කරලා ආතල් ගන්න පහත් වුණු පිං ගොන් රාජා. රට වලපල්ලටම ඇද දාලා තමයි නවතින්නේ...