IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ළහිරු වීරසේකර අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර)

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම හා සිද්ධීන් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි



අදහස් (10)

ළහිරු වීරසේකර අත්අඩංගුවට

රසික Friday, 09 September 2022 10:07 PM

මේ වගේ වැඩකට නැති එවුන් වීරයන් කරවන්න එපා. හිරේ දැම්මම නැති වීරකමක් ආටෝප වෙනවා

:       15       52

Mahendra Friday, 09 September 2022 11:18 PM

නියමයි. එලියට එවන්න එපා.

:       17       81

මහසෙන් Saturday, 10 September 2022 01:23 AM

මෙවන් පහත් පුද්ගලයන් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරින් යන ගෞරවනීය නාමය භාවිතා කිරීමම, එම වචනය අවභාවිතයට ගැනීමක් මෙන්ම සැබෑ සමාජ ක්ක්‍රියාකාරින්ට කරන අගෞරවයක්.

:       10       20

Santhu Saturday, 10 September 2022 01:43 AM

දානව, ගන්නව මොනවට එලියට දානවද මන්ද..

:       6       13

Lal Saturday, 10 September 2022 01:57 AM

ඒක ගොඩක් හොඳයි.. එයාව අත්අඩංගුවට ගන්න

:       6       15

C.K.Lankaputhra Saturday, 10 September 2022 04:55 AM

රනිල් රාජපක්ස අතිගරු ජනාධිපති තුමාගේ තරු පහේ පොජාතන්ත්ර වාදය. අඳෝමැයි.

:       54       11

හොරා පොලිස් Saturday, 10 September 2022 07:10 AM

මොකක්ද මේ රටේ මිනිසුන්ගේ අයිතියට උඩින් තියන මහා ලොකු පොලිස් රාජකාරිය ? වෙන රටවල පොලිසිය ඉන්නේ මහජනතාව වෙනුවෙන් එත් රනිල්ගේ ආණ්ඩුවේ ලනක්වේ මිනිස්සු ඉන්න ඕනේ පොලිසිය වෙනුවෙන් ද ?

:       16       9

මැක්ස් Saturday, 10 September 2022 10:12 AM

"සමාජ ක්‍රියාකරැ" නෙවෙයි මෙයාලට ගැලපෙන පට්ටම "සමාජයට වදකාරී"!

:       14       73

විජේ Saturday, 10 September 2022 04:43 PM

ඔය දාලා තියෙන්නෙ කමෙන්ට්ස්, ඒවා දැක්කම තේරෙනවානෙ නේද? සමාජ ක්‍රියාකාරියාගෙ රෙදි ලෙෆ්ට්!

:       2       17

Jaye Saturday, 10 September 2022 10:43 PM

කරුණාකර සියලු අරගල, පාර්ලිමේන්තු කෝලම් නවතා සත්‍ය පිළිගෙන රට ගොඩගන්න.. ඔය අත්අඩංගුවට ගන්න අයට වැඩ නැති වුනාට මේ රටෙ වැඩකරන මිනිස්සු ඉන්නෙම අරගලේක, වැඩිවෙන හැම බිලම දරාගෙන උපේකෂාවෙන් ඉන්නෙ වැටුනු තැනින් නැගිටින්න. විදේශිකයො මෙහෙ එන්න ඕනි. ආසියානු කුසලානෙ මෙහෙ තිබුනානම් මෙයාලා ලෝකෙටම රට නෝන්ඩි කරනවා. දැන් ඇති විගඩම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site