
(සුජිත් හේවාජුලිගේ )
අවුරුදු 1ට අඩු ළදරුවන්,වයස අවුරුදු එකත් පහත් අතර දරුවන් සහ පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට ( 2021) සාපේක්ෂව මේ වසරේදී මන්දපෝෂණ තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 42.9 ක ප්‍රතිශතයක් කුමන හෝ මන්දපෝෂණ තත්වයකින් පෙළෙන බවද එම වාර්තාවේ දැක්වේ.
උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් (උග්‍ර කෘෂ බව) පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් 18,240 දෙනෙකුද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පවසන එම කාර්යාංශය මෙම දරුවන් සමීපව අධීක්ෂණය හෝ පසු විපරම් කළ යුතු බවටද යෝජනා කරයි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා
බද්රානි Friday, 23 December 2022 04:38 PM
අපෝ!! ඕක මොකක්ද, ප්‍රෞඩ ඉතිහාසයක් සහිත කන්න නැතත් ඉන්න රටක් තියනවනේ දැන් අපිට???
!" මළකඩ කාපු උදැල්ල " Friday, 23 December 2022 06:22 PM
මොබයිල්වලින් 'ඩේටා' කොටලා ඉන්ටර්නෙට් වපුරන කොට අනාගත පරපුරට ඔහොම වෙනවානේ....! ..... හා.! නැතිද මං කියන්නේ...!