IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


හෝමගම නිවසක ලොරියකට ගිනි තියලා

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමගම හබරකඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ කරවල විකිණීමේ නිරත කුඩා ලොරි රථයකට කිසිවෙකු විසින් ගිනි තැබීමෙන් ලොරි රථය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන විනාශ වී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි

ගිනි තැබීම ⁣අද (11) දින අළුයම් කාළයේදී සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි

ලොරි රථයේ හිමිකරු ඔහුගේ නිවස ඉදිරිපිට ලොරි රථය නවත්වා නින්දට ගිය පසු කිසිවෙකු විසින් ලොරි රථයට ගිනි තැබීම සිදුකර ඇති බවට සිදුකල මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත

සිද්ධිය වූ ස්ථානයට පැමිණි හෝමගම පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකය වැඩි දුරටත් පරීක්‍ෂණ පවත්වයි



අදහස් (0)

හෝමගම නිවසක ලොරියකට ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 328 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site