(එන් ආරච්චි)
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අද (18) පස්වරුවේ වරකාපොල මාහේන, ප්‍රදේශයේ ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන ගිය ඉන්ධන ගබඩාවක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු තෝලංගමුව ,දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි .එහේ ඩීසල් ලීටර් 790 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වරකාපොල පොලීසියට භාරදී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොර ඉන්ධන ගබඩාවක් වරකාපොළින් අල්ලයි