IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


හොරෙන් ගෙනා වාහන අල්ලන්නැයි නියෝගයක්

(රෝෂන් තුෂාර)

හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන 19 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද (25) නියෝග කළාය.

මිට්සුබිෂි වර්ගයේ මොන්ටේරෝ වාහන 09 ක් හා ටොයෝටා වි 8 ජීප් රථ දහයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි.

එම වාහනවල වත්මන් හිමිකරුවන් වන ව්‍යාපාරිකයන්ගේ නම් ලිපින සහ වාහන අංක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

 



අදහස් (4)

හොරෙන් ගෙනා වාහන අල්ලන්නැයි නියෝගයක්

සෙනෙවිරත්න Tuesday, 25 March 2025 06:17 PM

සජිත් ඔයාලා ආණ්ඩු ගත්තා නම් මෙහෙමවුන් අල්ලනවද? දැන් කියාවි ඊර්ෂ්‍යා ක්‍රෝධය පතුරනවා කියලා. මේවා විය යුතු දේවල්...

:       1       21

Nandalal DE SILVA - France Wednesday, 26 March 2025 05:08 AM

දැනටමත් ඔය වාහන වල උප්පැන්න සහතික වෙනස් කරලා ඇති වාහනයක් හොර රහසේ ආනයනය කරන්නේ කොහොමද?

:       0       0

සෙනෙවිරත්න Wednesday, 26 March 2025 08:37 AM

නම් ගම් සහිතව ප්‍රසිද්ධ කරන්න . කිසිම වංචාකාරයෙක් සමාජයෙන් සඟවන එක යුක්ති ගරුක පුරවැසියනට කරන අසාධාරණයක් , මේව මෙම පාලනයක හෙලිදරව්වනවා විනා වෙනත් පාලනයකදී සසිදුවිය නොහැක. මේ රජය අසමත්, පොරොන්දුව කඩනවා කියන අයට කියහැක්කෙ අප මේ රජයෙන් බලාපොරොත්තු වන්නේ මෙවැනි උන්ට සහ අසාධාරණ ලෙස ධනය උපයාගත් උන්ට නීතිය ඉටු කර ඒවා අත්පත් කර ගැනීමයි.

:       0       4

Kamal Koyrala Wednesday, 26 March 2025 03:33 PM

හොර රහසේ රේගුවෙන් සාක්කුවේ දාගෙන ගිහින් තියෙන්නේ, නැද්ද උකුස්සෙක්, රාජාලියෙක් මේ ගැන හොයන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site