
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.
මියගිය අය අතර කාන්තාවක සහ කොන්ත්‍රාත්කරුවකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් පන්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලින්ද පීරීස් මහතාගේ මෙහෙය වීමෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.