IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


හිමිනමට ලිංගික හිංසන කළැයි දෙකක් අල්ලයි

( සුමිත් පොතුපිටිය )

අවුරුදු 10 ක් වයසැති සාමනේර හිමිනමකට විහාරාධිපති හිමියන්ද මැදිහත්ව සමූහ ලිංගික හිංසනයක් සිදුකල බවට ලැබී ඇති  පැමිණිල්ලක් මත 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , මේ වනවිට විදෙස් ගතව සිටින විහාරාධිපති හිමියන් සම්බන්දයෙන් විමර්ශන සිදුකරන   බවත් මීගහතැන්න  පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න කුම්ඹදූව සහ කළුපහන ප්‍රදේශයේ පදිංචි 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.

විහාරාධිපති හිමියන් තරුණයන් දෙදෙනාව විහාරස්ථානයට ගෙන්වා ආවාස ගෙය තුලදී සාමනේර හිමිට ලිංගික හිංසන සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව සදහන් වේ. සැකකාර විහාරාධිපති හිමියන් මේ වනවිට සිංගප්පූරුවේ සංචාරයක් සදහා සහභාගී වී සිටින බවත් දිවයින පැමිණි පසු විමර්ශන සිදුකරන බවත් පොලිසිය කීය.



අදහස් (2)

හිමිනමට ලිංගික හිංසන කළැයි දෙකක් අල්ලයි

රිතික් Wednesday, 17 January 2024 10:15 AM

පුර හඳ තියා තරුවක්වත් නැති රෑක මාවවුලන් පවා දත් රහසකි මේක .බෑ බෑ කියද්දිත් දාගෙන දන් ගේක මහ හිමි නමක් පොඩි නමකට කැපු සේක

:       62       38

පිටිගල මිලානෝ Wednesday, 17 January 2024 02:41 PM

සෑම පන්සලකටම විශේෂ ටෙලිෆෝන් අංකයක් ලබා දෙන්න මෙවැනි වනචර ක්‍රියා පිළිබඳව පොලිසිය දැනුවත් කරන්න...!

:       1       14

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති කාර්යාලයේ නම විකුණා සල්ලි හොයන ජාවාරමක්
2024 අප්‍රේල් මස 28 24 0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැ


අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු
2024 අප්‍රේල් මස 28 50 0

මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ


මන්ත්‍රී හතළිහක් පොඩි වාහනේට බැහැලා
2024 අප්‍රේල් මස 28 245 1

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සි


ව්‍යාජ රන් සමඟ කාන්තාවෝ දෙදෙනෙක් ඇතුළු 3 ක් දැලේ
2024 අප්‍රේල් මස 28 139 0

බලපත්‍ර නොමැතිව ව්‍යාජ රන් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු අද (28) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී අත්අඩංගු


අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට
2024 අප්‍රේල් මස 28 951 0

මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ පැවැති අවුරුදු සාජ්ජයකට කඩා පැන සිදු කළ (14) වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැ


පොලිස් බාරයේ සිටි සැකකරු පලායයි
2024 අප්‍රේල් මස 28 287 1

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1763 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1594 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site