(ගයාන් සූරියආරච්චි)
මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
2013 වසරේ මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනකට අදාල කොන්ත්‍රාත්තු 112 ක් ප්‍රජාපාදක සමිති 12 කට තම අභිමතය පරිදි කොන්ත්‍රාත් ලබාදී මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශවයට හැර වෙනත් පාර්ශව වෙත මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමන් ලාල් මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හිටපු නගරාධිපති සමන් ලාල් අත්අඩංගුවට
ජිල්බු Wednesday, 10 September 2025 02:51 PM
බයියන්ගෙත් ඔරිජිනල් එකක්...
Perera Wednesday, 10 September 2025 03:05 PM
කරපු දේවල් ගැන කියන්න මුළු මොරටුවම එයි... සාක්කි දෙන්න...
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 10 September 2025 03:19 PM
මේ ඔරිජිනල් බයියාව බේරේ වැවෙන් නාවලා ගම්මු