IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්

(යොහාන් භාසුර)

මහින්ද රාජපක්‍ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (20) පැවසීය.

එතුමා මහින්ද රාජපක්‍ෂ වීම නිසා නිල නිවසින් ඉවත් යෑමට සූදානම් බවත් වර්තමාන ජනාධිපතිතුමාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඉවත්කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා කීය. එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන අතර එය ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දෙයක් බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (19)

හිටපු ජනපති මහින්ද නිවසින් යන්න සූදානම්

පිටරටවැසියා Monday, 20 January 2025 11:02 PM

අනේ, යන්න එපා... ව්‍යවස්ථානුකූලව ඉතුරුටික ගෙවලා ඉන්නවලකො...

:       52       3

රම්බොඩ Monday, 20 January 2025 11:06 PM

වර්ථමාන සුහුඹුල් නායකත්වය දැනගන්න ඕන දේශපාලනයෙන් තොර ජාතියක් විදිහට හිතුවම මහින්ද කියන්නේ යෝධ නායකයෙක් වග. එතුමා රටට බොහෝ වැඩ කළ කෙනෙක්.කළ ගුණ නොදත් කුහකයින් ලෙස හැසිරීම වැරදියි.එතුමාගේ ආරක්ෂාව ගැන ඉතා වගකීමෙන් සිටිය යුතුයි. යමක් සිදුවුවහොත් එය වර්ථමාන මුඛකුහර පමණක් ඇකි පාළනයේ අවසන් හෝරාවද විය හැකියි.

:       13       67

Sobitha Monday, 20 January 2025 11:06 PM

උගන්ඩාවට ඩොලර් අද්දාද කියලා නම් දන්නේ නැහැ . ඒත් නුඹලා වගේ පචම කිය කියා හිටියේ නැහැ. රටට එක වැඩක් හරි කරලා තමයි ගියේ. කුහක ජෙප්පෝ කියන්නේ නිකන් නෙවෙ

:       11       44

බකල ජයා Monday, 20 January 2025 11:11 PM

බහුතර ජනතාවටද හොරෙක් එලවීමට අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.

:       33       14

Perera Monday, 20 January 2025 11:24 PM

එහෙනම් කියව කියව ඉන්නේ නැතුව ඕක දාලා පල යන්න දවාලක කෙදිරි ගාන්නේ නැතුව

:       29       12

Mendis Boossa Tuesday, 21 January 2025 04:58 AM

මුන්ගේ තියෙන්නේ ඊර්ෂියාවයි සහ ක්‍රෝධය වෙන මුකුත් නෑ

:       6       45

ශාන් Tuesday, 21 January 2025 05:35 AM

මගේ හැඟිම නම් එතුම ජිවත්ව සිටින තාක් කල් ප්‍රභූ ආරක්ෂාව හා නිල නිවස සැපයිය යුතුයි. අනිත් ජනාධිපතිවරුන් මෙන් නොව එතුමා යුද්ධය ඉවර කිරිමට නායකත්වය දුන්නු කෙනයි. වෙන වැරදි වුවමනා තරම් තිබුනත් යම්කිසි ආකාරයකින් කෙළෙහිගුණ දැක්වීමක් අප රටක් වශයෙන් කළ යුතුයි. වැරදිවලට නිත්‍යානුකූළව කටයුතු කිරිමේ වරදක් නොදකිමි. එතුමාගේ පළමු ජනපති ධූර කාලය ශ්‍රි ලංකාව අත්විඳ ඇති සාර්ථකම නායකත්වයක් රටට ලබා දුන් කෙනෙක් බව මගේ හැඟිමයි.

:       17       54

Chathuri Tuesday, 21 January 2025 05:59 AM

ආ කොල්ලෝ මොලයක් තියෙනවානම් කල්පනා කරලා බලපන්. බලය තියෙනකොට සේරම සේසත හුරන් කාලා. මොකද. රැකියාවක් කරන්න දැනුමක් නැති නිසා මයිනයි. මයිනියි දෙන්නම හොරා කෑවා. දැන් හොරුන්ව ආරක්ෂා කරන්න වෙනම ගෙවන්න ඕන. රටේ හොදමතැනින් හොදම. නිවසත් නොමිලේ දෙන්න ඕන. යකෝ මැරෙනකම් හිටියොත් මේ නාකි නඩේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද?

:       32       18

සාලිය Tuesday, 21 January 2025 07:18 AM

මැදමුලනට වෙලා ඉදින්කෝ, කොළඹ උන්ට පවු පුරවන්නේ...

:       30       17

Lucky M USA Tuesday, 21 January 2025 08:01 AM

හරි!!! නියම අදහසක් සහ ඔහුට යන්න කියන්න

:       27       23

lakmal Tuesday, 21 January 2025 08:35 AM

රට උලා කාපු උඹලා යන්න ඕනි තමා

:       31       29

janahitha Tuesday, 21 January 2025 08:55 AM

කරුණාකර ඉවතට වන්න,ව්‍යවස්තාව හදා ගත්තු එතුමා සහ ගෝල බාලයන්ගේ අවශ්‍යතා ඇතුලත් කර අදට එය ගලපෙනේ නැහැ. රාජ්‍ය දේපල ජනතා දේපල පරිහරණයෙන් ඉවත් වන්න. විකුණා දැමීමට අවශ්‍ය නැහැ. මේවාට අයිතිකරුවන් ඉන්නවා. මේ රටේ ජනතාව

:       45       30

Pradeep Kumara Tuesday, 21 January 2025 09:14 AM

ඇයි පුතේ ඉතිං තවත් බලාගෙන ඉන්නේ. හරි හමන් පිය ගෞරවය ඇති පුතෙක් නම් අරගෙන ගිහින් ගෙදර තියාගෙන බලා ගන්නකෝ. ඔය වගේමයි අපේ විපක්ෂ නායක තුමා, කයිය විතරයි. අම්මව බලා ගන්නෙත් ආණ්ඩුවේ සල්ලි වලින්.

:       70       48

ගමේ එකාලා Tuesday, 21 January 2025 09:55 AM

මහාපරිමාණ හොරකම් දූෂණ වලින් ගසා කාලා හම්බ කරගත්තු උන්ට තැන් තැන්වල ගෙවල් නැතුවයෑ. ආරක්ෂකයෝ වටේටම තියාගෙන ඉන්ට බැරියැ.

:       44       15

Mahinda Tuesday, 21 January 2025 12:16 PM

ලය දැරෑ කාලයේ හිසට ඉහලින් කපුටකුට ( බැසිල් නොව) ඉඩ නො දුන් රාපක්ෂ චෘරකල්ලියට දිටඨධම්ම වේදනීය කර්මය පලදීමේ කාලය එලබී ඇත. කලක් විදුලි පුටුවේ එල්ලුනු චෘරකල්ලිය දැන් යුද්ධය අවස න් කල නායකයා ලෙස ආවරනය වීමට උත්සාහ කඑයි. යුද්ධයේදි සක්‍රී ය දායකත්වය දුන් අවසන් මොහොතේ සටන් කල යුධ හමුදාපති ඇතු ලු අනදුන් නිලධාරීන යුධබිමේ සක්‍රීයව සටන්කල සෙබලා දක්වා සියලු දෙනාම ඔය තර්ජනයට යටත්.

:       37       12

Rata Perata Tuesday, 21 January 2025 12:44 PM

එලවන්න ඉස්සර වෙලා එක්ක යන්න... දේශපාලකයන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතපු කාලය ඉවරයි

:       37       8

Athula Tuesday, 21 January 2025 01:53 PM

ලැජ්ජා නැද්ද යකෝ තොපිට මේ විදිහට පිනට කන්න දුප්පත් ජනතාවගේ සල්ලි වලින්. නොදකින්.. රටම විකුණලා ධනය හොරකම් කරලා කරලා රට බංකොලොත් කරලා තවත් රටේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් සුරසැප විඳින්න

:       24       7

දොන් සේතන් Tuesday, 21 January 2025 02:55 PM

එහෙම නිකම් යන්න දෙන්න බැහැ . වැඩිපුර හිටපු එකට අපිට ගෙවල් කුලී දීලා එලියට බැහැපන්.

:       21       8

Sarath Tuesday, 21 January 2025 07:02 PM

රටේ දේපල පොදු ජනතාවගේ පරිභෝජනය සදහා පමණි. සේවා කාලයෙන් පසු නැවත බාරදිය යුතුය

:       12       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31235 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13404 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site