
පුෂ්පකුමාර මල්ලවආරච්චි
දිවුලපිටිය ප්‍රදේශයේ සමාජ සේවිකාවක වූ නාලනී ස්වර්ණා රත්වත්තේ ජයකොඩි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 85 හැවිරිදි වියේ පසුවූ ඇය හිටපු සංස්කෘතික අමාත්‍යවරයකු මෙන්ම ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වරයකු ද වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ භාර්යාවයි.
එමෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී හා දිවුලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දන මහතාගේ හා අරුන්දතී ජයකොඩි මහත්මිය ගේ ආදරණීය මව ද වේ .
දේහය අවසන් ගෞරවය සඳහා දිවුලපිටිය බලගල්ල රජගහ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 11 දා පස්වරු 6.00 ට කොටදෙනියාව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
2025 ඔක්තෝබර් මස 08
1830
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු ඇමති ජයකොඩි බිරිය අභාවප්‍රාප්ත වේ
GAMINI Fonseka melbourne australia Friday, 11 August 2023 02:34 PM
නිවන්සුව ලැබේවා