IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හැටන් නිශ්ශංක මල්ලයේ සංස්කෘතික සංදර්ශනයක්

(ජී.ගමආරච්චි)

හැටන් අධ්‍යාපන කළාපයට අයත් හඟරාපිටිය ශ්‍රී නිශ්ශංක මල්ල මහාා විදුහලේ නර්තන අංශය මගින් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක් පසුගියදා එම විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්ව්ණි.

එම ශ්‍රී නිශ්ශංක මල්ල විදුහල්පති සුනිල් චන්දුසිරි මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ හා දෙගුරුන්ගේ සහාය ඇතිව  ත්‍රිවිධ හමුදාව,පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නර්තන කණ්ඩායම්වල හා රාජ්‍ය නැටුම්  කණ්ඩායමේ සහභාගීත්වය ඇතිව එම සංස්කෘතික සංදර්ශනය පැවති බව එම විදුහලේ නර්තන ආචාර්ය ශාන්ත ප්‍රියදර්ශන මහතා පැවසීය.



අදහස් (0)

හැටන් නිශ්ශංක මල්ලයේ සංස්කෘතික සංදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site