
(ප්‍රසාද් රුක්මාල්)
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථවාහන ධාවනයට බාධා සිදු වූ බව හාලිඇල පොලිසිය පවසයි.
වර්ෂාවත් සමඟ වැසි ජලය හාලිඇල දුම්රියපල මාර්ගයේ කලු පාලම මත එකතු වී මෙසේ මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd