(බී.ජී චතුරංග)
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, "හුළු අතු" පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු.
අද (3) දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ මිහින්තලා වදිති
Buddika Thursday, 03 August 2023 08:17 PM
මේවා දේශපාලන පළිගැනීම්... මේ රටට උතුම් බුදුදහම ගෙනාව තැන.
බද්රානි Thursday, 03 August 2023 08:55 PM
ක්‍රිස්තියානි පල්ලිවලින් පවා බදු අයකරන ප්‍රංශ රජය ගැන හොඳින් දන්නා ප්‍රංශ ජාතිකයෝ, ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවිය යුතුයි කියන පූජකයෝ දැකලා අර කොහෙන්ද මන්දා හිනාවෙන්න ඇති.. අනික දේශපාලකයින්ට මුට්ටි ඇල්ලුවයි කියලා ප්‍රංශයේ ලයිට් බිල් නොගෙවා ඉන්න කාටවත් අයිතියක් නැහැ. සමහරක් දේශපාලන අම්බරුවන් ලයිට් කපලා මේ ස්වාමින් වහන්සේගේ කට වහන්න හදනවා නම් ඒකත් ඉතින් විහිළුවක් තමයි. අම්බරුවන්ගේ දේශයේ මහා අමුතු දේවල්නේ සිද්ධ වෙන්නේ...
Nimal Thursday, 03 August 2023 09:09 PM
මේ රජයට පින්සිදු වෙන්න අපි අවුරුදු 2500ක් ආපස්සට ගියා...!
මුදිත් Thursday, 03 August 2023 09:36 PM
හැබෑටම ලක්ෂ 41ක බිලක් හැදුනේ කොහොමද?
Ajith Friday, 04 August 2023 02:59 AM
එක විදේශිකයෙකුගෙන් 3000 ගානේ ගන්නවා. අනේ හමුදුරුවනේ ශබ්ද විකාශන යන්ත්‍රත් නවත්තන්නකෝ...!
Janaka Friday, 04 August 2023 05:58 AM
කෝ මේ නායක කාරකාදීන්...?
සල්ලි Friday, 04 August 2023 07:50 AM
"රට බේරාගත්තු නායකයා උන්නා නම් මෙහෙම වෙන්නෑ හාමුදුරුවනේ " කියලා හිතවන්නද හදන්නේ?
Bunny Preena Friday, 04 August 2023 09:15 AM
විදුලි බිල නොගෙවපු මන්ත්‍රී, ඇමැතිලාගේ ගෙවල්වලත් විදුලිය විසන්ධි කළාද දන්නේ නැහැ නේද?
pakeer Friday, 04 August 2023 09:25 AM
මාර ෆන්
ramani jayasundara Friday, 04 August 2023 10:23 AM
ආණ්ඩුව එපා කරන්න ගහන්න මඩ වතුරත් එක්කම... ඊට පස්සේ පෝලිම්වල මැරෙන හැටි බලන්න පුළුවන්... කවදා මේ වෛරය ඉවර වෙයිද?
රසික Friday, 04 August 2023 12:40 PM
ඒකත් නියමයි ටුවරිසම් වලට...!!!