IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිස -අතක් නොමැති මළ සිරුරක් හමුවෙයි

(ඉන්දිකා  රාමනායක )

හිස කඳින් වෙන්කර, අමානුෂික ලෙස ඝාතනය  කර සිටී  70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක් මතුරට   හේවාහැට රොක්වුඩ් වත්ත ප්‍රදේශයේ දී සොයා ගත් බව මතුරට පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එහි පදිංචි කරුපයියා සීට්ටු  (70) නමැති කාන්තාව බව පොලීසිය පවසයි.

මෙම කාන්තාව  ඉකුත්  (6) දින සිට අතුරුදන්ව ඇති බවට ඇගේ පුතා  හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.

සිය මවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් එක්ව. සොයා බැලීමේදී  ඔකඳගල ගල් කන්ද පාමුල  තිබි  හිස  සහ වම් අතක් නොමැති . මළ සිරුරක් සොයා ගෙන ඇත,

ඒ ආසන්නයේම  සෝදිසි කිරීමේදී එම කාන්තාවගේ   හිස  හා අත් කොටස පමණක් ගමන් මල්ලක දමා තිබියදී ඊයේ  (16) සොයාගෙන ඇත.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කාන්තාව ඝාතනය කර  20 කඳින් වෙන්කර කන්ද පාමුලට විසිකර, ඇති බව පොලිසිය පවසයි ඝාතනය සැකකරුවන්   සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.

 



අදහස් (0)

හිස -අතක් නොමැති මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site