(ශාන්ත රත්නායක)

ණය බරට පරිසර පද්ධතිය හිලව් කිරීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (12) පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විය

එහිදී ඔවුන් කියා සිටීයේ ණය අරගෙන සිදු කරපු සංවර්ධනයක් නොමැති බවත් රටේ කැලෑ ටික විනාශ වී ඇති බවත්ය 

 හුස්මත්  විකුණන පාලකයින් පන්නා වනාන්තරය රැකගැනීමට අවශ්‍ය බවත් ඔවුන් සඳහන් කලෝය.