
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 450 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
‘වෝකි-ටෝකි’ පුපුරා යෑමට පටන් ගත්තේ, හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කරන ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් පැය කීපයකට පසුවය.
එම ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව වාර්තා වේ. ‘පේජර්’ යන්ත්‍ර පුපුරා යෑමෙන් තුවාල ලැබූ ගණන 3,000 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
Asela Thursday, 19 September 2024 05:55 AM
මේ සැරේ නම් හිස්බුල්ල කාරයොන්ට තුන්බිය දැනිල ඇත්තේ , දැන් තුවක්කුවක් වත් අල්ලන් බය ඇති
බකල ජයා Thursday, 19 September 2024 07:36 AM
ඔක්තෝබර් 07, කන්ඩ පුළුවන් තරමට බෙදාගත්තනම් මේ නිව්ස් නොකියව ඉන්න තිබුන.
සෙනෙවිරත්න Thursday, 19 September 2024 08:51 AM
මෙන්න තාක්ෂණය , අපේ සමහර අය නොමිනේශන් දෙන්නත් සුභ දිශාව බලනව.
NimalThursday, 19 September 2024 12:07 PM
ඔය කියන්නේ ,පොඩි ළමයි මරණ තාක්ෂනයද ?
චන්දිම Thursday, 19 September 2024 11:48 AM
ඇතුලේ තියෙන ලිතියම් බැටරියනේ ඔය පුපුරවන්නේ. ඒ හින්දා ඉස්සරහට ඔය බැටරි දාන ජංගම දුරකථන පාවිච්චියත් මහා ප්‍රශ්නයක් වේවි.
බෝම්බ ධර්මේThursday, 19 September 2024 04:01 PM
බෝම්බ විශේෂඥයො කියන්නෙ නම් මේ උපකරණ ඒ සංවිධානෙට හම්බවෙන්න කලින්, මිලිටරි ග්‍රේඩ් පිපිරුම් ද්‍රව්‍ය 20g විතර දාල, කෙටි පණිවිඩයකින් ක්‍රියාත්මක වෙන්න හදල තියෙනව කියල. ඔන්න මං එහෙම කිවිවයි කියල කියන්න එපා.
Insith Mahinsa Rajapakse Thursday, 19 September 2024 12:16 PM
වෝකි ටෝකි නෙමෙයි. පේජර් සම්පුර්ණයෙන් වෙනස් උපකරනයක්.