(ගයාන් සූරිය ආරච්චි)
පෑලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ‘හෑෂ්‘ මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 433 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 100 ක්, මිනුම් උපකරණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(12) සවස අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 52 සහ 54 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘හෑෂ්‘ සමඟ දෙන්නෙක් මාට්ටු
රුවන් Friday, 13 June 2025 01:17 PM
නයිජීරියාවේ හෑෂ් එක්ක මිනිස්සු අළු මිශ්‍ර කරලා පානය කරන තරම් අදම මිනිස්සුන් බිහි කරපු මත්ද්‍රව්‍යයක්.