
(ගයාන් සූරියආරච්චි)
කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් සහ ග්‍රෑම් 759 ක් අද උදෑසන සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය කටුකුරුන්ද කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කටුකුරුන්ද වෙරළ ආසන්න මුහුදු තීරය පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණයවී නොමැති බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රධාන අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම සිදුකළේය.
2025 නොවැම්බර් මස 04
194
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2072
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෑෂ් කිලෝ 11ක් කටුකුරුන්දෙන් අල්ලයි
Rasika Wednesday, 05 November 2025 10:09 PM
මෙවා එවන්නෙ කටාරයේ රජතුමා ප්‍රමුඛ රජයේ අනුග්‍රහයෙන්