IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


‘හාවස්ට් 2018’ ප්‍රදර්ශනය ඇරඹේ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 

නව කෘෂි සංස්කෘතියක් මෙරට ඇති කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ ‘හාවස්ට් 2018’ කෘෂිකර්ම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (11) ආරම්භ කෙරිණි.

දේශීය කෘෂිකර්මාන්තය නව තාක්ෂණය භාවිතා කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත රැගෙන යාම විදහා දක්වමින් ප්‍රදර්ශන කුටි රැසකින් මෙය සමන්විත වූ අතර දේශබන්දු ටොම් එල්ලාවල මහතා විසින් මෙරට දේශගුණයට ගැළපෙන ලෙස විශේෂයෙන් නිපදවූ ‘ටී.ජේ.සී’ අඹ වර්ගය සහ අඹ නිෂ්පාදන අඩංගු එල්ලාවල හෝර්ටි කල්චර් (පුද්) සමාගමේ ප්‍රදර්ශන කුටිය වෙත වැඩි ජනතා ආකර්ශනයක් තිබෙන අයුරු දැක ගත හැකි විය.

ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර , හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ආරාධිතයන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක් වූ අතර ප්‍රදර්ශනය දෙසැම්බර් 16 වැනි දා දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතී.



අදහස් (2)

‘හාවස්ට් 2018’ ප්‍රදර්ශනය ඇරඹේ

Kumar (Gulf) Tuesday, 11 December 2018 06:07 PM

‘ටී.ජේ.සී’ අඹ කියාලා මේ සැරේ බහරේන් වලට එවලා තිබුනේ වෙන මොකක්ද ජරා අඹ වර්ගයක්... එය කිලෝවක් ඩිනාර් 2.990 කට (රුපියල් 1,435 කට) අලෙවිකලා.

:       0       4

slj Wednesday, 12 December 2018 10:25 AM

ලංකාවේ හොඳ ගස්ලබු විනාශ කරලා රෙඩ්ලේඩි කියලා ජරාවක් අඩුමිලට අපනයනය කරනවා. තායිලන්ඩ්, මැලේසියා වගේ රටවලින් හොඳ ගස්ලබු දෙගුණයක් මිලට UAE වගේ රටවලට එවනවා. කිලෝ පේර කතාවත් ඒවගේ... අපේ රටේ තිබුණු හොඳ ප්‍රභේද විනාශ කරලා බහුජාතික සමාගම් වල බීජ ව්‍යාපාර සරුකරනවා. මේ අයගේ මොලේ ඇලේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 128 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 76 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site