නීතිවිරෝධී විදේශ විනිමය හුවමාරු ක්‍රමයක් වන හවාලා ක්‍රමය නියාමනය කිරීමට අදාළ රෙගුලාසි මුදල් අමාත්‍යාංශය වෙත මේ වන විටත් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අද (03) ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී මේ බව ප්‍රකාශ විය.
එහිදී වැඩිදුරටත් ප්‍රකාශ වූයේ අදාළ රෙගුලාසි ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකි බවත් නිසි ලෙස නියාමනය වූ හවාලා විදේශ විනිමය හුවමාරු ක්‍රමයක් රටේ පැවතිය යුතු බවත්ය.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’හවාලා’’ නියාමනයට රෙගුලාසි මුදල් අමාත්‍යාංශයට
Perera Wednesday, 04 October 2023 09:07 AM
අවුරුදු ගානක් කිසිම නියාමනයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව මෙම ක්‍රමය තිබුනා .ඕවට නියාමන ආවත් එකයි නැතත් එකයි