යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
හවුති සටන්කාමීන් ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටිති. හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.
යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ
Bamunuarachchi Friday, 19 January 2024 11:58 AM
ඉස්ලාමීය ත්‍රස්තයෝ කියන එක වඩාත් උචිතයි. අපි ලංකාවේ කියන්නේ මුස්ලිම් ත්‍රස්තයෝ කියලා.
MarsipalaFriday, 19 January 2024 01:53 PM
Bamunu Arachchila බෞද්ධ ත්‍රස්තවාදියෝ තමයි - තමන්ගේ ජාතිවාදයටයි ,ආගම්වාදයටයි - ඉස්ලාම් ආගම පාලි නෑ නේද
Back Friday, 19 January 2024 04:38 PM
මොනවා වුණත් ගැලපෙන නමක් දාල තියෙනවා. බමුණු මීටවඩා GEOPOLITICS ගැන දැනගත්තා නම් මේ වගේ පෝස්ට් දාන්නේ නැහැ...
NaushiSaturday, 20 January 2024 08:04 PM
තවත් එක් ඊ ර් ෂි යා කාර ජාතිවදියෙක් කතාකරයි
T.A.Amin Friday, 19 January 2024 01:52 PM
උඹලාගේ ගෑණු ගිහින් වැඩ කරන්නේ ත්‍රස්තයන්ගේ ගෙවල් වල .උඹලා ඒ එවන සල්ලි වලින් මෙහේ කනවා බොනවා
Bamunuarachchi Saturday, 20 January 2024 03:48 AM
කොහෙද මිනිහෝ බෞද්ධ ත්‍රස්තවාදියෝ ඉන්නේ සිංහල යාට කොහෙද ජාති වාදයක්. ත්‍රිපිටකයේ කියලා නැහැ මුළුලෝකේම බෞද්ධ කරන්න එතකොට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. මුස්ලිම් ආගම කියනවා මුළු ලෝකෙම මුස්ලිම් කරන්න. එසේ කරන අය ස්වර්ගෙට යනවා කියලා. ඒ නිසයි හම්බයො හාවුන් වගේ පැටව් හදන්නේ.. සිංහල අපි අපේ රට දෙමළගෙන් රැක ගන්න ඉදිරිපත් උනේ ක්‍රි :පුර්ව 235 සිට එදා දුටුගැමුණු රජු ඒටික නොකලානම් අද අපි සුබ්බරමනියම්, සින්න ලිංගම් ලා. අව්රුදු 1505 සිට 1948 වෙනකම් පාලනය කරපු පුරුතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි නම් ගත්ත සිංහල යෝ සුබ්‍රමනියම්, සින්නලිංගම් ලා නොවී තියෙයිද? සිහලයාගේ ජාතිවාදය මුළු රටම සිංහල කරන්න නොවෙයි දෙමළාගෙන් රට රැක ගන්න. සිංහල ජාතිවාඩියෝ සිංහල පරදේශ් වලින් දෙමලා එලවන්නේ නැහැ, නමුත් දෙමලා සිංහල යින් යාපානෙන් එලෙව්වා. නොදන්න මගුල් කථා නොකර හිටපන් Mrisipaala