(ගයාන් සූරියආරච්චි )
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි තිදෙනෙකු විසින් හලාවත කොළඹ මාර්ගයේ ගල් කන්ද ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් තරුණයා එතනම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා බෝල වලාන දෙසට පලාගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත කොළඹ පාරේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට